Microsoft Excel 2007
Microsoft Excel
යනු වගු ලේඛණ සකස් කිරීමට භාවිතා කරන Application Software 1කි.මෙය MS Office කට්ටලයේ සාමාජිකයෙකි.මෙහි ඇති functions භාවිතා කර ගණිතමය සුලු කිරිම් කිරීම හා ප්‍රස්ථාර සාදා ගත හැකිය.
Microsoft Excel
ආරම්භ කිරීම.
Start ——> All Programs ——> Microsoft Office ——> Microsoft Office Excel 2007
පහත ක්‍රම භාවිතා කරමින් Cell Pointer එක Worksheet එකෙහි එහා මෙහා ගෙන යා හැකිය.
- Arrow keys - ඉහලට,පහලට,වමට හෝ දකුනට ගමන් කිරීමට
- Ctrl + Right Arrow – දත්ත ඇති අවසාන Column වෙත
- Ctrl + Left Arrow – දත්ත ඇති පලමු Column වෙත
- Ctrl + Down Arrow – row දත්ත ඇති අවසාන row වෙත
- Ctrl + up Arrow - row දත්ත ඇති පලමු row වෙත
- Ctrl + Home - A1 cell වෙත
- Ctrl + End - Sheet එකෙහි දත්ත ඇති අවසාන cell වෙත
- Page Down - තිරයේ ප්‍රමාණය වරක් පහලට
- Page Up - තිරයේ ප්‍රමාණය වරක් ඉහලට
- Alt + Page Down - තිරයේ ප්‍රමාණය වරක් දකුනට
- Alt + Page up - තිරයේ ප්‍රමාණය වරක් වමට
- Ctrl + Page Down - Workbook එකෙහි සිටින sheet එකට පසුව ඇති sheet වෙත
- Ctrl + Page Up – Workbook එකෙහි සිටින sheet එකට පෙර ඇති sheet වෙත
- F5 - Cell address ලබා දෙමින් අවශ්‍ය ඕනෑම cell 1ක් වෙත යාමට
Data Entering and Editing
Cell 1ක් තුල
ඇති
යම්
දත්තයක් වෙනස්
කිරීමට
,අදාල
cell එකෙහි
cell pointer ගෙන
යන්න.පසුව,
1.Formula bar මත click කිරීමෙන්
2.F2 Key භාවිතයෙන්
3.අදාල cell එක මත double
click කිරීමෙන්
අවශ්‍ය දෙයක්
වෙනස්
කල
පසු
නැවත
enter කරන්න.
Data Deleting
Cell එකක හෝ cell
range 1ක්
තුල
අති
දත්ත
මැකීමට,අදල Cell හෝ cell
range තෝරා
Delete Key Press කරන්න.
Edit——>Clear——>Formats - cell හෝ cell range 1ක් සතු Formattings පමනක් මක දැමිය හැකිය.
Edit——>Clear——>Contents - cell හෝ cell range 1ක් සතු Data මකා දැමිය හැකිය.
Edit——>Clear——>All - cell හෝ cell range 1ක් සතු Formattings සහ data මකා දැමිය හැකිය.
Selecting Cells
1.cell එකක් තෝරා ගැනීමට, එම cell මත click කරන්න.
යම් තැනක ඇති
text\number\formula එකක පිටපතක් වෙනත් තැනකට ලබා ගැනීමට
copy භාවිතා කල හැකිය.cut or copy කරන ලද
දෙයක් අවශ්‍ය ස්ථානයට ලබා ගැනීම සදහා paste කල
යුතුයි.
Formatting Cells
Cell එකක් හෝ cell
range තෝරා
ඒවා
සතු
නොයෙකුත් ගුනාංග
වෙනස්
කිරීම
Format cells නමින්
හැදින්වේ.මෙහිදී cell
එකෙහි
දත්ත
වර්ග,
එවා
පිහිටන
පැත්ත
සහ
fonts ආදිය
වෙනස්
කල
හැකිය.
Fonts - (Home ——>
Font)
Fonts, font size, font colour, සහ
underline ඇතුලුව
word හි
දක්නට
ලැබුනු
effects කීපයක්ද
වෙනස්
කර
ගැනීමේ
හැකියාව මෙහි
ඇත.
1. fonts වෙනස්
කිරීමට
2. font size වෙනස්
කිරීමට
3. font size විශාල
සහා
කුඩා
කිරීමට
4. පිලිවෙලින් Bold, Italic සහ
underline කිරීමට
5. තෝරා ගත් cells වලට shading
apply කිරීමට
6. fonts වල colour වෙනස්
කිරීමට
7. cells වටා border එකක්
යෙදීමට
අවස්ථාවන්
තෝරා
ගැනීමට.
Alignment - (Home ——>Alignment)
Cell එකක දත්තයන්
පිහිටිය යුතු දිශාව/ පැත්ත වෙනස් කර ගැනීම,cell
merge කිරීම ආදී කාර්යයන්කල හැකි වේ.
Number – (Home ——>Number)
- සිරස් අතට center කිරීමට
- Text එකක් යම් ඇලයකට පිහිටුවීමට
- Cell එකෙහි පළල වෙනස් නොකර කිරීමට
- තිරස් අතට Center කිරීමට
- Cell හි වමේ සිට එකට ඇති දුර අඩු/වැඩි කිරීමට
- Cell කිහිපයක් එක් කිරීමට
Number – (Home ——>Number)
- අවශ්‍ය Number Format එක තෝරා ගැනීමට
- අවශ්‍ය මුදල් ඒකකයක් තෝරා ගැනීමට
- දහසින් දහස වෙන් කිරීම සඳහා "," යෙදීමට
- දශම ස්ථාන ගණන අඩු හෝ වැඩි කිරීමට
Inserting Cells, Columns, Rows & Sheet
Worksheet
එකකට අමතර Column එකක්, Row එකක් හෝ Workbook එක තුළ අමතර Worksheet එකක් ඇතුල් කරගැනීමට
Column හෝ Row අවශ්‍ය ස්ථානයේ Cell Pointer තබන්න.
Columns කීපයක් අවශ්‍ය නම් පළමුව අවශ්‍ය Columns ගණනට සමාන Columns ගණනක් Select කරන්න.පසුව Columns ඇතුල් කිරීමට අදාල විධානයක් ලබා දෙන්න.
Worksheet එකකට Cell එකක් ඇතුල් කිරීමට යාමේදී ලැබෙන Dialog box තුල දැක්වෙන Option එකක් තෝරා ගන්න.
Deleting Cells, Columns, Rows & Sheet
Math Functions
Worksheet එකක් තුල ඇති Cells වල අන්තර්ගත කර ඇති සංඛ්‍යා භාවිතා කරමින් සිදු කරන ගණිතමය සුළු කිරීම් සඳහා මෙම Function භාවිතා කල යුතුයි.මෙවැනි අවස්ථාවකදී වල අඩංගු සංඛ්‍යා වලට අමතරව අප විසින් ලබාදෙන සංඛ්‍යාද මේ සඳහා භාවිතා කල හැකි වේ.
1. SQRT - cell එකක් තුල ඇති සංඛ්‍යා වර්ග මූලය ලබාගැනීම සඳහා
=SQRT(වර්ග මූලය ලබාගැනීමට අවශ්‍ය cell එකෙහි ලිපිනය)
උදා:-
2. SUM - Cell Range එකක් තුල ඇති සංඛ්‍යාවන්ගේ එකතුව ලබාගැනීම සඳහා
=SUM(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range)
උදා:-
=SUM(A1:A6)
3. SUMIF - Cell Range එකක් තුල ඇති අප විසින් සඳහන් කරන සංඛ්‍යාවන්ගේ එකතුව පමණක්
Column හෝ Row අවශ්‍ය ස්ථානයේ Cell Pointer තබන්න.
Columns කීපයක් අවශ්‍ය නම් පළමුව අවශ්‍ය Columns ගණනට සමාන Columns ගණනක් Select කරන්න.පසුව Columns ඇතුල් කිරීමට අදාල විධානයක් ලබා දෙන්න.
Worksheet එකකට Cell එකක් ඇතුල් කිරීමට යාමේදී ලැබෙන Dialog box තුල දැක්වෙන Option එකක් තෝරා ගන්න.
Deleting Cells, Columns, Rows & Sheet
Worksheet
එකක් ඉවත් කිරීමට සහ එම Worksheet එකක ඇති Columns, Rows හෝ Cells මැකිය හැක.ඒ සඳහා
මැකීමට අවශ්‍ය Columns, Rows හෝ Cell එකෙහි Cell
Pointer තබා අවශ්‍ය විධානය
තෝරා ගන්න.
Format
Columns සහ Rows වල පළල සහ උස වෙනස් කිරීමටත්,ඒවා සැගවීම සහ නැවත ලබා
ගැනීමටත්,Worksheet වල යම් යම් වෙනස්කම් කිරීමටත්,Format තුලින් අවශ්‍ය විධානය තෝරා ගන්න.
Row Height - (පේලියක උස වෙනස් කිරීම)
Row Height - (පේලියක උස වෙනස් කිරීම)
ඒ සඳහා අවශ්‍ය Row එකක් හෝ කිහිපයක් තෝරා ගන්න.
Home ——> Format ——> Row Height
Column Width – (තීරුවක පළල වෙනස් කිරීම)
පලළ වෙනස් කිරීමට අවශ්‍ය Cloumn එකක් හෝ කීපයක් තෝරා ගන්න.
Home ——> Format ——> Column Width
Home ——> Format ——> Column Width
Math Functions
Worksheet එකක් තුල ඇති Cells වල අන්තර්ගත කර ඇති සංඛ්‍යා භාවිතා කරමින් සිදු කරන ගණිතමය සුළු කිරීම් සඳහා මෙම Function භාවිතා කල යුතුයි.මෙවැනි අවස්ථාවකදී වල අඩංගු සංඛ්‍යා වලට අමතරව අප විසින් ලබාදෙන සංඛ්‍යාද මේ සඳහා භාවිතා කල හැකි වේ.
1. SQRT - cell එකක් තුල ඇති සංඛ්‍යා වර්ග මූලය ලබාගැනීම සඳහා
=SQRT(වර්ග මූලය ලබාගැනීමට අවශ්‍ය cell එකෙහි ලිපිනය)
උදා:-
2. SUM - Cell Range එකක් තුල ඇති සංඛ්‍යාවන්ගේ එකතුව ලබාගැනීම සඳහා
=SUM(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range)
උදා:-
=SUM(A1:A6)
3. SUMIF - Cell Range එකක් තුල ඇති අප විසින් සඳහන් කරන සංඛ්‍යාවන්ගේ එකතුව පමණක්
ලබා ගැනීම
=SUMIF(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range “අප විසින් සඳහන් කරන
සන්ඛ්යාව”)
උදා:-
උදා :- 1 =SUMIF(A1:A8,”=75”)
උදා :- 2 =SUMIF(A1:A8,”<=60”)
=SUMIF(A2:A5,”>50000”,B2:B5)Sum
of the commission for property values over 160000(63,000)
4. POWER - Cells තුල ඇති හෝ අප විසින් දෙන ලද සංඛ්‍යාවන් භාවිතයෙන් එම සංඛ්‍යාවල
බලය සෙවීම.
=POWER(සංඛ්‍යාව හෝ Cell Address, එම සංඛ්‍යවේ බලය)
උදා :- 1 =POWER(A1,3)
උදා :- 1 =POWER(A1,3)
උදා :- 2 =POWER(5, 2)
Statistical
Functions
1. AVERAGE - cells තුල ඇති සංඛ්‍යාවන්ගේ හෝ අප
විසින් දෙන ලද සංඛ්‍යාවන්ගේ
සාමාන්‍ය සෙවීම
සාමාන්‍ය සෙවීම
=AVERAGE(Cell Range හෝ සාමාන්‍ය
සෙවීමට)
=AVERAGE(A2:A6)
තවද MAX,MIN,COUNT යනාදී ලෙස Statistical Functions රාශියක් ඇත.
Logical Functions
Logical Functions
Excel
තුල දක්නට ඇති තාර්කික ශ්‍රිත Logical Functions නමින් හැදින්වේ.මේවා භාවිතයෙන් ලබෙන පිලිතුර සත්‍ය හෝ අසත්‍ය වේ.
1. IF - යම්
cell එකක ඇති දත්තයක් අප ලබාදෙන කොන්දේසි හෝ තත්වයන් වලට ගැලපේද?
නොගැලපේද? යන්න ඉතා පහසුවෙන් දැනගත හැකිය.
=IF(අප විසින් ලබාදෙන කොන්දේසිය,සත්‍ය නම් ලැබිය යුතු ප්‍රකාශය,අසත්‍ය නම් ලැබිය යුතු ප්‍රකාශය.)
=IF(අප විසින් ලබාදෙන කොන්දේසිය,සත්‍ය නම් ලැබිය යුතු ප්‍රකාශය,අසත්‍ය නම් ලැබිය යුතු ප්‍රකාශය.)
=IF
(A2>B2,"Over Budget","OK") checks whether the first row
is over budget (over budget)
=IF (A3>B3, “Over Budget","OK") checks whether the second row is over budget (OK)
=IF (A3>B3, “Over Budget","OK") checks whether the second row is over budget (OK)
Date and Time Functions
1. DATE - (වර්ෂය,මාසය සහ දිනය ලබා දෙමින් Date Format සහිත දිනයක් ලබාගත හැකිය.)
=DATE(වර්ෂය,මාසය,දිනය)
උදා :- =Date(2000, 05, 06)
2. TODAY - අද දිනය ලබා ගැනීම සඳහා මෙම ශ්‍රිතය භාවිතා කල හැකිය.
උදා :- =Today ()
3. DATEVALUE - දිනයක් සතුව ඇති අගය ලබාගැනීම සඳහා භාවිතා කල හැක.
=DATEVALUE("අගයක් ලබාගැනීමට අවශ්‍ය දිනය")
2. TODAY - අද දිනය ලබා ගැනීම සඳහා මෙම ශ්‍රිතය භාවිතා කල හැකිය.
උදා :- =Today ()
3. DATEVALUE - දිනයක් සතුව ඇති අගය ලබාගැනීම සඳහා භාවිතා කල හැක.
=DATEVALUE("අගයක් ලබාගැනීමට අවශ්‍ය දිනය")
උදා :- =DATEVALUE("05/06/2000")
22 Comments
බොහොම ස්තුතියි මටත් වැදගත් වුණා...
ReplyDeleteGreat Work............
ReplyDeleteThank you...........
ReplyDeleteOffice package eke අනිත් වැඩසටහන් ගැනත් විස්තර මේ විදිහටම යොදන්න පුළුවන් කමක් තියනවනම් වටිනාකම ඉහලයි බොහෝම ස්තුතියි......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ වගේ Post ලියන එක නම් ගොඩාක් වෑදගත්.. Admin ට ගොඩාක් ස්තූතියි.. තවත් මේ වගේ Post ලියන්න හෑකියාව ලෑබේවා..
ReplyDeleteමෙම ලින්ක් එකෙන් ඔයාලා තව ගොඩක් දේවල් EXCEL ගෑන දනගන්න යාලුවනේ............ ඒකටත් ගිහින් බලන්නකෝ...
මෙන්න ලින්ක් එක.
http://downloads.ziddu.com/downloadfiles/16770223/Excel_Ishar_Jayasundara.rar
good .thanx
ReplyDeleteස්තුතියි.දිගටම කරන් යන්න.
ReplyDeleteela ela godak vatinawa broo
ReplyDeleteela ela godak vatinawa broo
ReplyDeletemata deyak dana ganna one......mokadda ICTA sri lanka,,kiyala kiyanne kiyala denawada.....a wegema country portal kiyanne mokadda kiyalath danaganna one...udaw karanawada.......
ReplyDeleteGodak hoda wedak. ideriyata karagena Hanna.
ReplyDeleteGodak hoda wedak. ideriyata karagena Hanna.
ReplyDeleteVery useful to us. .thanx. .and plz continue this. .
ReplyDeleteබොහොම ස්තුතියි. තව advance දේවල් ඇතුලත් කරන්න. update කරන්න තව තව දැනුම. (y)
ReplyDeleteThank you. Very Important. Helpful Article.
ReplyDeleteniyamae
ReplyDeleteThaks lot of
ReplyDeletewell done work
ReplyDeleteGreat work
ReplyDeleteබොහොම ස්තූතියි....
ReplyDeleteThank you so much....
ReplyDeleteඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.