Microsoft Word 2007
Microsoft
Word යනු MS Office කට්ටලයට අදාල Application Software එකකි.
මෙහි ඇති functions භාවිතයෙන්
ලිපි සැකසීම සිදු කරයි.
Microsoft Word ආරම්භ කිරීම.
Status Bar – ලිපියෙහි අඩංගු පිටු හා වචන ගනන දක්වයි.
View Tools – ලිපිය
විවිධ ලෙස නිරූපණය කිරීමට යොදා ගැනේ .Status Bar මත පිහිටයි
Mini Toolbar - ලිපියෙහි අඩංගු අකුරු select කළ විට දිස්වේ.
Creating a new blank
Document
Office
button එක මත click කරන්න
.
Click New >> Blank Document >> Create.
කිසියම්
template එකකට
අදාලව නව ලිපියක්
නිර්මාණය
කරයි නම් එය මෙම ලැයිස්තුවෙන්
තෝරාගත
හැක
Office
button එක මත click කරන්න
.
Select Save.
එසේ නැති නම්
Quick Access Toolbar මත ඇති රූපයේ පෙන්වා ඇති icon එක මත click කරන්න.
ලිපිය ගබඩාකරන ස්තානය හා ලිපියට නමක් ලබා දී save කරන්න.
ලිපියක් print කිරීමට පෙර මුද්‍රණය වන කොටස නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසු වේ . ඒ සඳහා ,
Office Button මත click කර >>>Print >>> Print Preview
පරීක්ෂා කිරීමෙන් අනතුරුව රූපයේ අයුරින් වූ icon එක මත click කිරීමෙන් ඉන් ඉවත් විය හැකිය.
Print කිරීම - Office Button මත click කර >>> Print >>> Print .
එවිට පහත දක්වෙන window එක දිස්වේ .
එවිට පහත දක්වෙන window එක දිස්වේ .
Text එකක් select කර ගැනීමේ ක්‍රමවේදයන්
තෝරාගැනීම
|
ක්‍රමවේදය
|
වචනයක්
|
අදාල
වචනය මත දෙවතාවක් ක්ලික් කරන්න
|
ඡේදයක්
|
ඡේදය
මත තුන්වතාවක් ක්ලික් කරන්න
|
වචන
හෝ පේලි කිහිපයක්
|
අදාල
ප්‍රදේශය මත mouse එක click කර ඇඳගෙන යාමෙන් හෝ Shift button එක click කරගෙන arrow
keys භාවිතයෙන්.
|
සම්පූර්ණ
ලිපිය
|
CTRL + A හෝ Home
tab>> Editing group >> Select >> Select All
|
cursor එක චලනය කිරීමේ ක්‍රමවේදයන්
මීළඟ
වචනයේ මුලට
|
CTRL + RIGHT Arrow
|
පෙර
වචනයේ මුලට
|
CTRL + LEFT Arrow
|
ඡේදයේ
මුලට
|
CTRL + UP Arrow
|
මීළඟ
ඡේදයේ මුලට
|
CTRL + DOWN Arrow
|
පේලියේ
මුලට
|
HOME
|
පේලියේ
අවසානයට
|
END
|
ලිපියේ
ආරම්භයට
|
CTRL + HOME
|
ලිපියේ
අවසානයට
|
CTRL + END
|
කෙටි ක්‍රම
File එකක් open කිරීම
|
CTRL + O
|
අලුත්
file එකක් ගැනීම
|
CTRL + N
|
File එක close කිරීම
|
CTRL + W
|
Save As
|
F12
|
Save
|
CTRL + S
|
Print Preview යෙදීම
|
CTRL + F2
|
අක්ෂර
හා වියාකරන පරීක්ෂා කිරීම
|
F7
|
Help
|
F1
|
සෙවීම
|
CTRL + F
|
Cut
|
CTRL + X
|
Copy
|
CTRL + C
|
Paste
|
CTRL + V
|
Undo
|
CTRL + Z
|
Redo
|
CTRL + Y
|
Home Tab
Home tab එක
click කිරීමෙන්
පහත දැක්වෙන tools ලබා
ගත හැකිය . අපගේ පහසුව තකා
සියලුම
tools කණ්ඩායම්වලට
බෙදා ඇත.
Text එක
නිරූපණය වන අයුරු වෙනස් කිරීමට Font group එක
යොදා ගනී.
ඡේද
භාවිතයේදී ඒවා නිසි ලෙස සැකසීමට Paragraph group එක භාවිතාකරයි
.
ඡේද
අතර පරතරය සැකසීමට හා ඡේද පිහිටීම් වෙනස් කිරීමට Tab, Space හෝ enter key භාවිතා
නොකරන්න. ඒ සඳහා මෙහි ඇති Indent, Align, Line Spacing වනි tools
භාවිතාකරන්න
.
Insert Tab
අලුත් පිටුවක් ලබා ගැනීමට , වගු, ප්‍රස්තාර ,පින්තූර
,හැඩතල ආදිය ලිපියට ඇතුලත් කර ගැනීමට මෙහි ඇති tools භාවිත කරයි.
වගුවක් පිලියෙල කිරීමේ ක්‍රම -
- Click Table >> සපයා ඇති කොටු සැලැස්ම මත mouse එක ඇද, අවශ්‍ය පරිදි වගුව සැකසුන පසු click කරන්න .
- Click Table >> Insert Table >> අවශ්‍ය තීරු ගනන සටහන් කර >> click OK.
- Click Table >> Draw Table >> දිස් වන පැන්සල භාවිතයෙන් වගුව ඇදගන්න.
- Click Table >> Quick Table – මෙමගින් වගුවක ආකෘතියක් ලබාගත හැක .එහි අඩංගු දත්ත වෙනස් කර භාවිතයට ගත හැක .
මෙලෙස වගුවක්
පිලියෙල කර ගත් විට පෙර තිබූ tabs වලට
අමතරව තවත් tabs දෙකක්
දැක ගත හැකි වේ . මේවා contextual
tabs වේ
. table එක
හා අදාළ සියලු වෙනස් කිරීම් සඳහා එම tabs භාවිතා කරන්න. වෙනස් කිරීම් සිදු කිරීමට
නියමිත ප්‍රදේශය select කර
සපයා ඇති tools භාවිතාකරන්න
.
- Design contextual Tab – වගුවේ පසුබිම් වර්න සැකසීමටත්, විවිධ රටා හා මෝස්තර යෙදීමටත් යොදා ගනීයි
- Layout contextual Tab – වගුවේ ඕනෑම තැනකට අලුතින් තීරු එක් කිරීම , පවතින තීරු මකා දැමීම, තීරු වල ප්‍රමාණය සැකසීම, තීරු කිහිපයක් ඒකාබද්ධ කිරීම ආදි සඳහා යොදා ගනී.
පින්තූරයක්
insert කිරීම
Insert >>> Picture >>> පින්තූරයක් තෝරා >>> click insert
Picture
එකක් හෝ clip art එකක්
insert කර
ගැනීමෙන් පසු එය ලිපිය මත නිවැරදිව පිහිටුවීමට පින්තූරය මත right click කර >>> Text wrapping >>> අදාළ තේරීම සිදු කරන්න.
උදාහරණයක් ලෙස අකුරු වලට පිටුපසින් රූපය පිහිටිය යුතු නම් Behind Text click කරන්න .
උදාහරණයක් ලෙස අකුරු වලට පිටුපසින් රූපය පිහිටිය යුතු නම් Behind Text click කරන්න .
ඉන්
පසුව රූපය මත click කරගෙන
අවශ්‍ය ස්ථානයට ඇඳගෙන යන්න.
Shape එකක් තුලට text එකක්
ඇතුලත් කිරීම
Insert >>> Shapes >>> අදාල
හැඩය
තෝරා >>> text area එක මත
අඳින්න.
Insert >>> Text Box >>> Draw Text Box >>> හැඩතලය
තුල text box එක
ඇඳ type කරන්න
.
Text box එක select කර >>> format contextual Tab එකේ >>> Shape Outline >>> No Outline
select කරන්න .
පිටු අoක යෙදීම
Insert Tab >>> Header & Footer
group එකේ >>> Page Number >>> අoකය පිහිටිය යුතු ස්ථානය තෝරා click කරන්න .
නිර්මාණාත්මක
අකුරු යෙදීම
Insert Tab >>> Text group එකේ >>> WordArt >>> style එක තෝරා ඒ මත click
කරන්න >>> open වන
text area එකෙ අදාල වාක්‍ය ලියා >>> OK click කරන්න .
Page Layout Tab
පිටුවක මූලික සැලැස්ම සෑදීමට අවශ්‍ය tools මෙහි ඇතුළත් වේ. .
- පිටුවක් තුල ලිවිය හැකි සීමාව සැකසීමට Margins භාවිතා කරයි. ඒ සඳහා page Layout >>> Margins යටතේ සපයා ඇති options වලට අමතරව custom marginsභාවිතා කර සීමාවන් සැකසීමට හැකිය.
- ලිපියක් නිර්මාණයට පෙර පිටු භාවිතා කරන ආනතිය සිරස්ද තිරස්ද යන්නත්, පිටුවේ ප්‍රමානයත් සකසා ගැනීම අනිවාර්ය වේ ,ඒ සඳහා,
page Layout >> Orientation >> select Portrait /
Landscape
page Layout >> Size >> ප්‍රමානය තෝරා ගන්න
- පිටුවක් කොටස් දෙකකට හෝ වැඩි ගනනකට බෙදා දැක්වීමට Columns භාවිතා කරයි. පිටුවේ කොටසක් පමනක් මෙලෙස බෙදීමට අවශ්‍ය නම් අදාල කොටස select කර page Layout >> Columns
- page Layout >> Water Mark >> Custom WaterMark භාවිතයන් පින්තූරයක් හෝ වැකියක් watermark එකක් ලෙස යෙදිය හැක.
- page Layout >> Page Color භාවිතයන් document එකේ සියලුම පිටු වලට වර්ණයක් ලබා දිය හැක.
- page Layout >> Page Borders භාවිතයන් document එකට border එකක් දමා ගත හැක.
Mail Merge
කිසියම්
ලිපියක් කිහිප දෙනෙකුට යැවීම සඳහා සූදානම් කර ගනීම මෙහිදී සිදු කරයි. මෙමගින් එක් එක් පුද්ගලයා හා අදාළ තොරතුරු වෙන වෙනම ලිපි
වල සඳහන් කර ගත හැකිය.
උදාහරණයක්
ලෙස දුරකතන බිල්පතක් එක් එක් සේවා දායකයාට අදාළ
තොරතුරු සහිතව නිකුත් කෙරේ .
Mailings >> Start Mail Merge >> Step by step mail merge wizard >> එවිට දකුණු පසින් කුඩා
window එකක්
open වේ .සාදන ලිපි වර්ගය එහි සඳහන් කර >> click Next >> use the current Document select කර
>> click Next >> Type
a new list select කර >> click Create
එවිට පහත දැක්වෙන window එක open වේ .
මෙය අප විසින් සාදා ගන්නා දත්ත ගබඩාවක් වැනිය .සපයන දත්ත වලට අදාලව column heading සකසා ගත යුතුය .ඒ සඳහා Customize Columns click කරන්න.
එවිට පහත දැක්වෙන window එක open වේ .
දැනට
වගුවේ අඩංගු columns සියල්ල
මෙහි දක්වේ.
· Add button එක යොදා ගනිමින් column එකක් අලුතින් එකතු කර ගැනීමටත්,
· Delete button එක යොදා ගනිමින් column එකක් ඉවත් කර ගැනීමටත්,
· Rename button එක යොදා ගනිමින්
column එකකට
යොදා ඇති නම වෙනස් කර ගැනීමටත්,
· Move
Up,Down button යොදා ගනිමින් columns අනුපිළිවෙළ වෙනස් කර ගැනීමටත්,හැකිය.
අවශ්‍ය
පරිදි සකසා ගත් පසු OK
click කරන්න.
ඉන්
පසුව පලමු පුද්ගලයා හා අදාළ තොරතුරු සපයා ඇති තීරුවේ ඇතුලත් කරන්න .මීළඟ පුද්ගලයා
සඳහා නව තීරුවක් ලබා ගැනීමට New Entry click කරන්න . සියලු දත්ත සපයා අවසානයේ Ok click කර දත්ත ගබඩාව Save කරන්න .
Click
Next
මෙම
අදියරේදී ලිපිය නිර්මාණය සිදු කරයි. ලිපියේ
අවශ්‍ය ස්ථාන වලට අප විසින් පෙර
සැකසූ
fields එක්
කිරීමට Mailing Tab >> write & insert field >>insert
merge field >>
අදාළ
field එක
මත click කරන්න
.
Eg:-
- Mailings >>> Edit recipient list මගින් ඕනෑම අවස්ථාවක දත්ත ගබඩාව view කිරීමටත් edit කිරීමටත් හැකිය.
ලිපිය
ලියා අවසානයේ Next click කරන්න .එහිදී සියලු ලිපි එකින් එක බැලිය හැක. ඉන්පසු නැවතත් Next click කර ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.
Posted by: Banu Nissanka
13 Comments
හොදයි
ReplyDeleteHodai .
Deleteහොඳ උත්සාහයක්.
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDeletewhat is introduction of microsoft office 2010
ReplyDeleteela
ReplyDeleteniyamai hugak watinawa bohoma sthuthi !
ReplyDeleteela supiri wedak
ReplyDeletegodakma watinawa pdf ekak wage download karanna tibunanam thawath hodai
ReplyDeleteGood job👌
ReplyDeleteබොහොම ස්තූතියි....
ReplyDeleteThanku gooodak deyak igena gatha thawamewage ewa karana
ReplyDeleteAththatama hoda note ekak...download krnna puluwan unanam godak hodaii
ReplyDeleteඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.