Subscribe Us

header ads

Computer Programming - part 2



Q. දෙන ලද ඕනෑම ඉලක්කමක් සඳහා ක්‍රමාරෝපිතය ලබාදෙනපරිදි program1 ක් සකස් කරන්න.

Ø බැංකුවක් සඳහා මෘදුකාංගයක් අවශ්‍ය වී තිබෙ.ඔවුන්ට අවශ්‍ය උවමනාවන් පහත දැක්වේ.

ü සෑම වයස්ගත පාරිභෝගිකයෙකු හටම 2%ක අතිරේක පොලියක් හිමිවේ(පොලියත් සමගම මෙම වැඩි වීම් අදාල වේ).

ü සෑම කාන්තා පාරිභෝගිකයෙකු හටම 1.2%ක අතිරේක පොලියක් හිමිවේ.

ü සෑම ගිණුමකටම හිමි පොලී අනුපාත පහත දක්වා ඇත

 ළමා ඉතුරුම් ගිණුම් 9%

 වැඩිහිටි ඉතුරුම් ගිණුම් 7.5%

 ජංගම ගිණුම් 5%

 සාමාන්‍ය ඉතුරුම් ගිණුම් 8%

බැංකුවේ ගිණුම්තබන්නා විසින් පාරිභෝගිකයාගේ ගිණුමේ ඇති සම්පූර් ශේෂය (පොලිය රහිතව ),අවසානයට ගිණුම් ශේෂය පිරික්සු දවස, පාරිභොගිකයාගේ උපන් අවුරුද්ද හා ස්ත්‍රි පුරුෂ භාවය ඇතුලත් කරනු ඇත.අවසානයේ ගිණුමේ ශේෂය ලැබිය යුතුය.


ඡායාරූප විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න. නැතහොත් ඒ මත right click කර ලැබෙන මෙනුවෙන් open link in new tab යන්න ක්ලික් කරන්න.



Post a Comment

0 Comments