Subscribe Us

header ads

Introduction to Computer Software

මෘදුකාංගයක් යනු කුමක්ද?


අපගේ කටයුතු කරගැනීම සඳහා computer එක උපයෝගී කරගත හැකි වන අතර ඒ සඳහා අවශ්යක කරන්නේ යම් කිසි programming language එකක් උපයෝගී කරගෙන යම් කිසි කාර්යයක් කිරීම සඳහා සකස් කරන ලද instructions set එකකි. Software එකක් ලෙස හඳුන්වන්නේ මෙලෙස සකස් කළ instructions set එකකි.


මෘදුකාංග යෙදුම් (Application Software)


පරිගණකයක ප්රකධාන කොටස් දෙකකි. ඒවා දෘඩාංග(Hardware) හා මෘදුකාංග(Software) වේ. දෘඩාංග යනු පරිගණකය තුල ඇති අපට ඇසට පෙනෙන දේවල් ය. නමුත් දෘඩාංග පමණක් ඇති පරිගණකයකින් අපට කළ හැක්කක් නොමැත.පරිශීලකයා දෘඩාංග හා සම්බන්ධ කරන මාධ්යකයක් ලෙස මෘදුකාංග ක්රියා කරයි. System Software H/W වලට වඩාත්ම ලඟින් ඇති මෘදුකාංග වර්ගය වේ. උදා:
  • මෙහෙයුම් පද්ධති (Operating Systems)
  • Device drivers
මේවා හැර compilers, linkers, loader, debuggers වැනි මෘදුකාංග ද system software ලෙස හැඳින්වේ.
  • Utility Software
මෙහෙයුම් පද්ධතිය මඟින් ලබාදෙන පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් ලබාදෙන්නා වූ මෘදුකාංග Utility Software නමින් හැඳින්වේ. මේවා වර්ග කිහිපයක් පහත දැක්වේ. 1. Virus scanners 2. Compression utilities 3. Registry cleaners 4. Disk defragmenters 5. Data Recovery tools 6. Performance boosters 7. CD Burners 8. Partitioning software 9. System profilers 10. Binary/Hex/Text editors 11. Network utilities 12. Encryption Utilities 13. Application Software කිසියම් වූ නිශ්චිත කාර්යයක් ඉටුකර ගැනීම සදහා වූ මෘදුකාංග වේ. මේවා භාවිත කිරීමෙන් පරිශීලකයාට තව කාර්යයක් පහසුවෙන් කරගත හැකි ය. උදා:
  • Word Processors
  • Presentation processors.
  • Spreadsheet software.
  • Database management software’s.
  • Web developing software’s
  • Enterprise software’s
  • Educational software’s
  • Simulation software’s.
  • Media development software’s.

වදන් සැකසුම් මෘදුකාංග (Word Processors)

වදන් සැකසුම් මෘදුකාංගයක් යනු ලේඛනයක් යතුරු ලියනය කිරිමට, සැකසීමට, පරිගණකයෙහි එය ගබඩා කර තබා ගැනීමට සහ සමහර විටෙක මුද්රනණය කර ගැනීමට උපකාර වන්නකි. සරල ලෙස කිව හොත් යතුරු ලියනයේ කාර්යයන් පරිගණකයෙන් කරගැනීමට උපකාර වන මෘදුකාංගයකි. ලේඛනයක ඇති වචන/වාක්යෙ ඛණ්ඩ සෙවීම, ස්වයංක්රීරයව ලේඛණය සඳහා පටුන, පිටු අංක වැනි දෑ එකතු කිරීම ද වදන් සැකසුම් මෘදුකාංග වල දක්නට ලැබේ. වර්තමාන වදන් සැකසුම් මෘදුකාංග මීට එහා ගොස් වියරණ දෝෂ සෙවීම වැනි සංකීර්ණ කාර්යයන් ද කරනු දැකිය හැකි ය. වදන් සැකසුම් මෘදුකාංග සඳහා උදාහරණ
  • Microsoft Office Word
  • OpenOffice.org Writer
  • Corel WordPerfect
  • KWord
  • AbiWord
  • StarOffice Writer

අන්තර්ජාලයට සම්බන්ධ මෘදුකාංග (Internet Related Software)

අන්තර්ජාලය(Internet) යනු ලොව පුරා ව්යාෝප්ත පරිගණක ජාලවල එකතුවකි. මෙම පරිගණක ජාල හරහා දත්ත (data) හුවමාරු වීම සිදුවන්නේ පැකට් හුවමාරු(Packet Switching) ක්රeමය මඟින්ය. මෙම ජාලය මිලියන සංඛ්යා්ත අධ්යාරපන, ව්යාපපාරික, රාජ්යා සහ domestic කුඩා ජාල වලින් සමන්විත අතර මෙමඟින් විවිධාකාර තෙ‍ාරතුරු හා සේවාවන් ලබාගත හැක. (Electronic mail, online chat, file transfer & other resources in world wide web) මෙම කො‍ටසේදී අපි අන්තර්ජාල භාවිතයෙන් අපට තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට සහය වන මෘදුකාංග කිහිපයක් ගැන විමසා බලමු.
  • Web Browsers
Web Browser එකක් යනු කිසියම් වෙබ් අඩවියක වෙබ් පිටුවකට ඇති විවිධ තොරතුරු හා සේවා ලබාගැනීමට භාවිත කරන application software වර්ගයකි. විවිධ වෙබ් පිටු වල අඩංගු hyperlink මාර්ගයෙන් වෙනත් වෙබ් පිටු වලට හෝ එම වෙබ් පිටුවේම වෙනත් ස්ථානයකට ඉක්මණින් හා පහසුවෙන් ළඟාවීම මෙ‍ම Web Browser භාවිතයෙන් සිදුකළ හැක. 

බහු මාධ්ය යෙදුම් (Multimedia Applications)

Multimedia යනු අදහසක් ප්රදකාශ කිරීම සඳහා අකුරු (text), පින්තූර, ශ්රනව්යව මාධ්යා (Audio), වීඩියෝ සහ සජීවීකරණ (Animation) වැනි විවිධ මාධ්යt යොදා ගැනීමයි. අපි විවිධ අවස්ථාවලදී බහුමාධ්යව යොදා ගනිමු. 

 1. ව්යාපාර සඳහා
  • දැන්වීම් සහ වෙළඳ ප්ර චාරණය (Advertising/Marketing)
  • ඉදිරිපත්කිරීම්(Presentation)
  • වෙබ් පිටු සැලසුම්(Web designing)
2. අධ්යා පන ආයතන සඳහා
  • E-Learning
  • CD-ROM Based learning
  • Virtual Labs
3. නිවසේදී
  • පරිගණක ක්රීඩා
  • සංගීතය
  • චිත්රයපට
4. දෘෂ්යද මාධ්යe සැකසුම (Image processing)
  • X Ray
  • Ultra sound scanning
  • Fingerprint identification
5. Virtual Reality  

Post a Comment

0 Comments