Saturday, July 9, 2011

A/L ICT අත්වැල යනු කුමක්ද ?


ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) හදාරන සිසුන් විසින් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය , ව්‍යවහාරික විද්‍යා පීඨය විසින් සෑම වසරකම පවත්වන උසස් පෙල සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව දියත් කරන ලද්දකි. උසස් පෙල හදාරණ සිසු සිසුවියන්ගේ දැණුම පිපාසය සංසිදුවා ලීමේ අරමුණින් අප මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලැබේ. උසස් පෙල GIT (General Information Technology) හා ICT (Information and Communication Technology) විෂ‍ය ක්ෂේත්‍ර දෙකම ආවරණය වන පරිදි මෙහි පාඩම් මාලා සම්පාදනය වෙනු ඇත.

ඔබට මෙම පාඩම් මාල පිලිබඳව පැන නගින ගැටළු සඳහා ඕනෑම වේලාවක අප සූදානම්. ඉතින් ඔබට ගැටළුවක් පැන නැගුණු වහා ඒවා අපගේ ඊමේල් ලිපිනයට යොමු කරන්න. නැතහොත් මෙම බ්ලොග් අඩවියේම කෙමෙන්ටුවක් ලෙස ඔබගේ ගැටළුව සඳහන් කරන්න. ඔබගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අත්වැලක් සැපයීම ඔබගේ දියුණුව අප මෙම සද්කාර්යයෙන් ලබන එකම ලාභ ප්‍රයෝජනයයි.

අපගේ ඊමේල් ලිපිනය : ictathwala@gmail.com

14 comments:

Asitha Neranjan said...

A/L ICT Last year past paper eka nadda?

Pradeep Gunawardhana said...

රජරට විශ්වවිද්‍යාලයේ තවත් සමාජ සත්කාරයක්...

champika said...

mata oya subject eke silebus eka hari note tikak hari ganna thanak kiyanna puluwanda?

සුදු මහත්තයා said...

Downloadmetana tiyenawa me workshop ekata hadapu handout eka.

Fire tiger said...

niyamai bro..

nawoda samaravickrama said...

a/l ict egena ganna hoda guruwaryek hoyala denna puluwnda?mn nex august wla exam krnwa.

Anonymous said...

@Navoda

oya koheda ?

Ranjeewani Blogger said...

A/L ICT note ekak hoyaganna nedda?

Chandani Gunasekara said...

Can sent some o/l notes in sinhala

Tharindu Lakmal said...

A/L ICT walata gampaha inna hondama sir kawuda?

himasha chathumini said...

sinhala a/l ict note ekak nedda?

Tamara Udayanga said...

I like to learn phython

Prabodha Harshana said...

Niyamai.....Good luck

computer.related.devices said...

All Ict advace level notes

Post a Comment

ඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Dcreators